පොලීසියේ ලොකුම පුටු 6ක සිදුවූ වෙනස මෙන්න

Share:
නියෝජ්‍ය පොලිස්පතිවරුන් 06 දෙනෙකු ස්ථාන මාරුකිරීම් හා විෂයපථයන් වෙනස් කිරීම් සිදුකර තිබේ. ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය හා මැතිවරණ කොමිෂන් සභාවේ එකඟතාවය මත වහාම ක්‍රියාත්මක වන පරිදි මෙම ස්ථාන මාරුවීම් සිදුකර තිබේ. නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර මහතා - විශේෂ කාර්යය බලකායේ අණදෙන නිලධාරී  නියෝජ්‍ය පොලිස්පති බී.ආර්.එස්.ආර් නාගහමුල්ල මහතා කොළඹ රථවාහන පාලන හා මාර්ග

from GOSSIP NEWS https://ift.tt/37eeepk
via https://tamil244.blogspot.com/

No comments