රුපියල් 5000 නෝට්ටුවක් සමඟ අගමැතිට ආ ලිපිය

Share:
රුපියල් පන්දහසක නෝට්ටුවක් අමුණන ලද ලිපියක් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට  තැපෑලෙන් ලැබී තිබෙනවා. එහි කවරයේ ‘‘අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතටම’’ යනුවෙන් සඳහන්ව තිබූ බවයි වාර්තා වුනේ. ඒ අනුව මෙම ලිපිය ආරක්ෂක නිලධාරීන් විසින් අගමැතිවරයාට ලබා දී ඇති අතර එහිදී හෙළි වී තිබුණේ එය පොළොන්නරුව දිස්ත්‍රික්කයේ මැදිරිගිරියේ පදිංචි අසූහය හ

from GOSSIP NEWS https://ift.tt/2XV6QMq
via https://tamil244.blogspot.com/

No comments