අත්අඩංගුවට ගෙන සිටින ප්‍රබල පාතාල කල්ලි නායකයකුගේ බැංකු ගිණුම් ගණනක රුපියල් මිලියන 500 (රැපියල් කෝටි 50ක්) තැන්පත් කර තිබෙන බව ආරක්ෂක අංශ විසින් අනාවරණය කරගෙන ඇත. මෙම මුදල් කප්පම් ගැනීමෙන් හා කුඩු ජාවාරමෙන් උපයාගත් ඒවා බවත් ආරක්ෂක අංශ වැඩිදුරටත් කියයි. මෙරට ප්‍රධාන පෙළේ පෞද්ගලික වාණිජ බැංකු කිහිපයක මෙම ගිණුම් පවත්වාගෙන ගොස් ඇත. ඒ ගැන ආරක්ෂක අංශ විමර්ශන ආරම්භ කරන බව ඉව වැටුණු පාතාල නායකය
from GOSSIP NEWS https://ift.tt/2YP9D9p
via https://tamil244.blogspot.com/
No comments