දුනු ඊතල භාවිතයෙන් වසර 48000 පෙර දඩයම් කල ලොව පැරණිම සාක්ෂි ශ්‍රීලංකාවෙන් හමුවෙයි

Share:
මීට වසර 48,000 කට පෙර මෙරට ජීවත්වූ ආදිවාසීන් විසින්  සත්ත්ව ඇටකටු වලින් මෙවලම් තනා ගෙන දඬයම් සිදුකළ බවට වන සාක්ෂි සොයා ගැනීමට පර්යේෂක කණ්ඩායමක් සමත්ව තිබෙනවා.මෙම ආදී වාසින් විසින් ලේනුන් සහ වඳුරන් මෙලෙස දඩයම් කර ඇති බවටයි එහිදී හෙළිවී ඇත්තේ. මෙය අප්‍රිකානු යුගයට පෙර ආදී මානවකයින් දුනු සහ ඊතල භාවිතය සම්බන්ධයෙන් ලැබී තිබෙන ප්‍රබල සාධයකයක් බවයි එම පර්යේෂණ කණ්ඩායම පවසන්නේ. ශ්‍රී ලං

from GOSSIP NEWS https://ift.tt/3dXVvAJ
via https://tamil244.blogspot.com/

No comments