ඉන්දියාවේ කොවිඩ් 19 වසංගත තත්වය පහව යනතුරු ‘ඩාවුඩ් බෝරා ප්‍රජාවේ’ ආධ්‍යාත්මික ආචාර්ය සයිඩ්නා මෆාඩාල් සයිෆුඩීන් ඇතුළු අනුගාමිකයන් හතළිස් පස්දෙනකුට මෙරටට පැමිණ රැඳී සිටීම සඳහා අවසර ලබාදෙන ලෙස ශ්‍රී ලංකා රජයෙන් කරන ලද ඉල්ලීමකට ශ්‍රී ලංකාව අනුමැතිය ලබාදී ඇති බව වාර්තා වනවා. ඒ අනුව දෙපාර්ශවය අතර සිදුකළ සාකච්ඡාවකින් අනතුරුව ඔවුනට පැමිණීම සඳහා විශේෂ ගුවන් යානයක් ස
from GOSSIP NEWS https://ift.tt/2BKHwQI
via https://tamil244.blogspot.com/
No comments