ගුවන් තැපෑල හරහා මෙරටට එවීමට නියමිතව තිබූ පාර්සල් තොගයක්, නැව් මගින් කන්ටේනර් මාර්ගයෙන් එවීම හේතුවෙන් ඒවා වතුරට හසුවී යා යුතු ලිපින මැකීයාම නිසා ඒවායේ අයිතිකරුවන් සොයාගත නොහැකි තත්ත්වයක් පැන නැඟී ඇති බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කරනවා. අද (18) පෙරවරුවේ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේ දී අමාත්‍යවරයා මේ බව අනාවරණය කළ අතර එහිදී
from GOSSIP NEWS https://ift.tt/37N7RcU
via https://tamil244.blogspot.com/
No comments