කොවිඩ් - 19 වෛරසය ආසාදනය වී රෝහල් ගතව ප්‍රතිකාර ලැබූ තවත් නාවික හමුදා සාමාජිකයින් 41 දෙනෙක් අද(09) දිනය සුවය ලබා ඇතැයි නාවික හමුදාව සඳහන් කර සිටියි. ඒ අනුව පුර්ණ සුවය ලැබූ නාවික හමුදා සාමාජිකයන් ගණන 563 දක්වා ඉහල ගොස් ඇත.
from GOSSIP NEWS https://ift.tt/2MGgnRh
via https://tamil244.blogspot.com/
No comments