තවත් කොරෝනා ආසාදිතයින් 40 පූර්ණ සුවය ලබයි

Share:
අද (25) උදෑසන 10 වන විට කොරෝනා ආසාදිතයින් 40 දෙනෙක් පුර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඒ අනුව මෙරට සුවය ලැබු ගණන 1602 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

from GOSSIP NEWS https://ift.tt/31dgzQa
via https://tamil244.blogspot.com/

No comments