ගැටුම් වලීන් චීන සෙබළු 40 ක් මිය ගිය බව ඉන්දියාව කියද්දී, ගැටුම් විසඳන්න ට්‍රම්ප් මැදිහත් වෙයි

Share:
ඉන්දීය සහ චීන සෙබළුන් අතර හිමාල දේශසීමාවේදී හටගත් ගැටුමෙන් චීන සෙබළුන් 40 ඉක්ම වූ සංඛ්‍යාවක් ජීවිතක්ෂයට පත් වූ බව ඉන්දීය මධ්‍යම රජයේ අමාත්‍යවරයකුවන විශ්‍රාමික ජෙනරාල් වී. කේ. සිං ප්‍රකාශ කරනවා. එසේම  මෙම ගැටුමෙන් මිය ගිය චීන සෙබළුන් සංඛ්‍යාව පිළිබඳ ඉන්දීය රජයේ අමාත්‍යවරයකු කළ ප්‍රථම හෙළිදරව්ව මෙය වීමද විශේෂත්වයක්. මෙම ගැටුමෙන් ඉන්දීය සෙබළුන් 20 දෙනෙකු&nbs

from GOSSIP NEWS https://ift.tt/3emf06o
via https://tamil244.blogspot.com/

No comments