ඊයේ හමුවූ කොරෝනා ආසාදිතයින් 40 දෙනා ගැන තොරතුරු හෙළිවේ

Share:
ඊයේ (02දා) වාර්තා වූ කොරෝනා ආසාදිතයින් 40 දෙනාගෙන් ආසාදිතයන් 32 ක් විදෙස් රටවල සිට මෙරටට පැමිණි අය වෙයි. ඉතිරි ආසාදිතයන් 8 දෙනාගෙන් 7ක් නාවික සෙබළුන් වන අතර එක් ආසාදිතයෙක් නාවික සෙබළෙක් සමඟ සමීපව ඇසුරු කළ අයෙකි. ශ්‍රී ලංකාවේ සමස්ත කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 1683කි.

from GOSSIP NEWS https://ift.tt/2XrGRvH
via https://tamil244.blogspot.com/

No comments