බස් රථ මිලදී ගැනීමේදී සියයට 4 ක සහන ණයක් දෙන්න යයි

Share:
පෞද්ගලික බස් රථ බස් රථ කර්මාන්තය නංවාලීම සඳහා බස් රථ මිලදී ගැනීමට  4 % ක සහන පොලී පදනම යටතේ ණය මුදල් ලබාදීමට අද (17) දින රැස්වූ  අමාත්‍ය මණ්ඩලය තීරණය කළ  බව මගී ප්‍රවාහන කළමනාකරණ සහ විදුලිබල බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය. මෙම සහන පදනම යටතේ ණය ලබා දෙන්නේ පහත් පතුල් සහිත බස්රථ මිලදී ගැනීම සඳහා  පමණක් බවද අමාත්‍යවරයා සදහන් කළේය. ප්‍රවාහන කළමණා

from GOSSIP NEWS https://ift.tt/2UUtCC2
via https://tamil244.blogspot.com/

No comments