හෙරොයින් ජාවාරමේ යෙදුණු පොලිස් නිලධාරීන් ලඟ ලක්ෂ 311 ක්

Share:
හෙරොයින් ජාවාරමේ නිරතවීමේ චෝදනාව මත අත්අඩංගුවට ගත් පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශයේ නිලධාරින් සතුව තිබි රුපියල් ලක්ෂ 311 කට ආසන්න මුදලක් මේ වන විට සොයාගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න මහතා ප්‍රකාශ කරනවා. ඒ අනුව මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතවු පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශයේ නිලධාරින් සිව්දෙනෙකු සහ තවත් පුද්ගලයෙකු මේ ව

from GOSSIP NEWS https://ift.tt/386ZE3j
via https://tamil244.blogspot.com/

No comments