හලාවත, මාදම්පේ පොලීසියට අනුයුක්තව සේවය කළ 26 හැවිරිදි පොලිස් කොස්තාපල්වරයෙකු එම පොලිස් ස්ථානය තුළදීම අද ගෙළ වැළලාගෙන සිය දිවි හානි කරගෙන තිබෙනවා. අද අලුයම් කාලයේදී එම පොලිස් නිළධාරියා මෙලෙස සියදිවි හානිකරගෙන ඇති අතර පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ එලෙස සිය දිවි හානි කර ගැනීමට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැති බවයි. එසේම අදාල සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් ආ
from GOSSIP NEWS https://ift.tt/2AvylU5
via https://tamil244.blogspot.com/
No comments