ෂැංග්‍රිලා බෝම්බකරු ඊබ්‍රාහීම්ගේ අක්කර 25ක ගම්මිරිස් ඉඩමක් සොයාගනී - ඉඩම තාවකාලිකව රජයට

Share:
පාස්කු ඉරිදා කොළඹ ෂැංග්‍රිලා හෝටලයට බෝම්බ ප්‍රහාරය එල්ල කළ මොහොමඩ් ඊබ්‍රාහීම් ඉල්හාම් මොහොමඩ්ට අයත් අක්කර 25 ක ගම්මිරිස් ඉඩමක් අදාළ ප්‍රදේශය භාර ග්‍රාම නිලධාරිනිය භාරයට පවරා තිබෙනවා. මොහොමඩ් ඊබ්‍රාහීම් ඉල්හාම් මොහොමඩ්ට අයත් මෙම ඉඩමෙහි වගා කර තිබූ ගම්මිරිවල අස්වනු හටගැනීමත් සමඟ ප්‍රදේශවාසීන් විසින් එම ගම්මිරිස් නෙලීමට යාමේදී ඇතිවූ මතභේදාත්මක තත්වයක් මත  

from GOSSIP NEWS https://ift.tt/3dUH2Wb
via https://tamil244.blogspot.com/

No comments