''සිරිසේන මහත්තයා දැන් කියන එක නෙවෙයිනේ තව ටිකකින් කියන්නේ'' අත්සන් 21000 කතාව ගැන හිරුණිකා කියපු දේ

Share:
අර්ජුන ඇලෝසියස් මෙරටට ගෙන්වා ගැනීම සඳහා තමන් විසින් අත්සන් 21000ක් තැබූ බවට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පසුගියදා සිදුකළ ප්‍රකාශය බොහෝ දෙනාගේ අවධානය යොමුවුනා. ඒ අනුව ඒ සම්බන්ධයෙන් විවිධ පුද්ගලයින් විවිධ අදහස් දක්වද්දී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍රද ඒ සම්බන්ධයෙන් අදහස් පළකළා. ඊයේ (02) පිටකෝට්ටේ පිහිටි සමගි ජනබලවේගය මැත

from GOSSIP NEWS https://ift.tt/3eMKN0a
via https://tamil244.blogspot.com/

No comments