ආර්ථිකය යථා තත්වයට පත් වන තුරු සෑම පවුලකටම 20000ක මාසික දීමනාවක් දෙනවා - සජිත්ගෙන් පොරොන්දුවක්

Share:
කොරෝනා වසංගතයෙන් කඩා වැටුණ ආර්ථිකය යථා තත්වයට පත් වන තෙක් ජනතාවට රුපියල් විසිදහසක මාසික දීමනාවක් ලබාදෙන බවත්, අගෝස්තු පස්වැනිදායින් පසුව ජනතාවාදී ආණ්ඩුවක් බිහි කරන බවත් සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසුවේය ගාල්ල ආසනයේ ප්‍රධාන සංවිධායක මනුෂ නානායක්කාර මහතා විසින් සංවිධානය කළ රැස්වීමකට සහභාගී වෙමින් ඒ මහතා මේ බව පැවසුවේය. ''කොවිඩ් වසංගතය සමග ආණ්ඩුව ජනතාවට ලබාදෙන ම

from GOSSIP NEWS https://ift.tt/2NiOm2m
via https://tamil244.blogspot.com/

No comments