චීන හමුදා සමග ගැටුමෙන් මියගිය ඉන්දීය සෙබළු ගණන 20 දක්වා ඉහළට

Share:
මතභේදාත්මක හිමාලයානු දේශසීමාවේදී චීන හමුදා සමඟ ඇති වූ ගැටුමකින් ඉන්දීය සෙබළුන් 20 දෙනකු ජීවිතක්ෂයට පත්වූයේ යැයි එරට හමුදා ඊයේ (16) ප්‍රකාශ කළේය. දශක ගණනාවකට පසු ඉන්දියාව සහ චීනය අතර සිදු වූ මාරාන්තිකම ගැටුම මෙය යි. දේශසීමා මුල් කරගනිමින් ඉන්දියාව සහ චීනය අතර තිබෙන ගැටුම් පසුගිය දින කිහිපයේදී උග්‍ර අතට හැරිණි. අසල්වැසියන් වන ඉන්දියාව සහ චීනය න්‍යෂ්ටික අවිව

from GOSSIP NEWS https://ift.tt/3ftTfSg
via https://tamil244.blogspot.com/

No comments