සුනඛයින් 15 දෙනෙකුට වස දී ඝාතනය කළ පාපතරයෙකු පොලිසියට කොටුවෙයි - මීට පෙරත් සුනඛයින්ට වසදී ඝාතනය කරලා

Share:
සුනඛයින් 15 දෙනකු වස මිශ්‍ර මස් ලබාදී ඝාතනය කළ සංවේදී පුවතක් වවුනියාව, මාමඩුව ගම්මානයෙන් වාර්තා වනවා. ඒ අනුව අදාළ සිද්ධිය සම්බන්ධයෙන් මාමඩුව ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 42 ක හිටපු හමුදා සාමාජිකයකු මාමඩුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. කිසියම් පුද්ගලයෙකු විසින් මස් සහිත ආහාර ද්‍රව්‍යක් ලබාදීමෙන් පසුව සුනඛයින් මියයෑම සම්බන්ධයෙන් ප්‍රදේශවාසීන් පිරිසක් මා

from GOSSIP NEWS https://ift.tt/2XS4SfR
via https://tamil244.blogspot.com/

No comments