තමා සේවය කළ බස් රථය තුළ දී 15 හැවිරිදි පාසල් සිසුවියක බරපතළ ලෙස දූෂණය කල කොන්දොස්තරවරයෙකුට වසර 30 ක බරපතළ වැඩ සහිත සිර දඬුවමක් නියම කර තිබේ. පහලොස් හැවිරිදි පාසල් සිසුවියක විවහා කර ගන්නා බවට පොරොන්දු ලබා දී ඇය රවටා ගෙන ගොස් ලැගුම් හල්වලදී සහ තමා සේවය කල පෞද්ගලික බස් රථය තුළ දී වරින් වර දූෂණය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අධිචෝදනා ලබා සිටි පෞද්ගලික බස්රථ කොන්දොස්තරවරයෙකු එකී චෝදනාවන්ට වරදකර
from GOSSIP NEWS https://ift.tt/3dC98FT
via https://tamil244.blogspot.com/
No comments