පාස්කු ඉරිදා එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් බරපතල තුවාල ලබා ප්‍රතිකාර ලබමින් සිටි තිළිණා හර්ෂණී නැමති 36 හැවිරිදි තිදරු මව මාස 14කට, එනම් වසරකුත් මාස දෙකකට පසු මේ සති අන්තයේ සිය නිවසට පැමිණියාය. ප්‍රහාරයෙන් තුවාල ලබා වැඩිම කාලයක් රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ රෝගියා ඇය වූ අතර ඇය රෝහලින් පිටව ගියේ මෙම ප්‍රහාරයෙන් රෝහල්ගතව සිට නිවසට ගිය අවසන් රෝගියා ලෙසිනි. පාස්කු ඉරිදා දි
from GOSSIP NEWS https://ift.tt/2Vs7ZcE
via https://tamil244.blogspot.com/
No comments