සජිත් සමඟ එක්වූ තවත් 10 ක් පක්ෂය හැරයන ළකුණු....!

Share:
එළඹෙන පාර්ලිමේන්තු මහමැතිවරණයට සමගි ජන බලවේගයෙන් නාමයෝජනා ලබාදී ඇති ප්‍රබලයන් දහයකට වැඩි පිරිසක් ඉදිරියේදී එම කණ්ඩායම්වලින් ඉවත් වීමට නියමිත බව දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරනවා. එසේම ඔවුන් අතර හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තිදෙනෙක්ද සිටින බවයි වාර්තා වන්නේ. මැතිවරණ ජයග්‍රහණය ගැන පවතින අවිනිශ්චිත තත්ත්වය මත මැතිවරණය සඳහා මුදල් වියදම් කිරීමෙන් පළක් නොවන තත්ත්වයක් නිසා ඉන් වැඩි ප

from GOSSIP NEWS https://ift.tt/3e0T5By
via https://tamil244.blogspot.com/

No comments