ජුනි මස 20 වෙනිදා පැවැත්වීමට නියමිතව තිබු පාර්ලිමේන්තු මහ මැතිවරණය අගෝස්තු මස 05 වෙනිදා පැවැත්වෙන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය ප්‍රකාශ කර සිටිනවා. 2020 අගෝස්තු මස 5 වන දින පැවැත්වීමට සුදුසු බවට මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය, සාමාජික ජනාධිපති නීතිඥ නලීන් අබේසේකර හා සාමාජික මහාචාර්ය රත්නජීවන් හූල් යන අය විසින් ඒකමතිකව තීරණය කළ බවද ඒ මහතා සඳහන්
from GOSSIP NEWS https://ift.tt/2MNyLHH
via https://tamil244.blogspot.com/
No comments