මේ දිනවල සමාජ මාධ්‍ය හරහා සංසරණය වෙමින් පවතින කුඩා දරුවන් ප්‍රචණ්ඩත්වයට පොළඹවන වීඩියෝ දර්ශන පිළිබඳ පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා. ඒ අනුව මෙම වීඩියෝ දර්ශන සමාජ මාධ්‍ය වෙත මුදාහැර ඇති පුද්ගලයින් සම්බන්ධයෙන් ද විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති බවයි පොලීසිය සදහන් කළේ. අද (01) පස්වරුවේ කොළඹ කැඳවා තිබු මාධ්‍ය හමුවකට එක්වෙමින් නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා මේ බව ප්‍ර
from GOSSIP NEWS https://ift.tt/3bV3Jc1
via https://tamil244.blogspot.com/
No comments