ජාතික රණවිරු දින සැමරුම් උත්සවය - බත්තරමුල්ල රණවිරු ස්මාරකය අභියස සිට සජීවීව (LIVE VIDEO)

Share:
තිස් වසරක ම්ලේච්ඡ කොටි ත්‍රස්තවාදය අවසන් කරමින් රටේ ජනතාවට නිදහස ලබා දුන් යුද ජයග්‍රහණය සමරන විජයග්‍රාහී සැමරුම අදට යෙදී තිබෙනවා. ඒ අනුව එම විජයග්‍රහණය වෙනුවෙන් කැපවුනු රණවිරුවන් අනුස්මරණය කරමින් පැවැත්වෙන 11 ජාතික රණවිරු අනුස්මරණ සැමරුම බත්තරමුල්ල රණවිරු ස්මාරකය අභියස මේවනවිට ආරම්භ වී තිබෙනවා. එම සජීවී විකාශය පහතින්.

from GOSSIP NEWS https://ift.tt/2X97VPb
via https://tamil244.blogspot.com/

No comments