IOC තෙල් මිල ඉහළ දමයි

Share:
ලංකා ඉන්දියන් ඔයිල් සමාග ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරක මිල රුපියල් 5කින් ඉහළ දැමීමට තිරණය කර තිබේ. ඒ අනුව අද (18) සිට ඔවුන් ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රුපියල් 142ක මිලකට අලෙවි කිරීමට නියමිතව තිබේ

from GOSSIP NEWS https://ift.tt/3bzPJn2
via https://tamil244.blogspot.com/

No comments