''නෙත් FM පහේ පංතිය'' රේඩියෝ ශිෂ්‍යත්ව මාලාව මෙවරත් - ඔබේ දරුවාගේ නියත ජයග්‍රහණය වෙනුවෙන් අප සමඟ එක්වන්න...!

Share:
2020 ශිෂ්‍යත්ව විභාගයට යන පොඩ්ඩන්ට අත්වැලක් වීමේ අරමුණින් මෙවරත් ''නෙත් FM පහේ පංතිය'' රේඩියෝ ශිෂ්‍යත්ව සම්මන්ත්‍රණ මාලාව මැයි මස 23 වන සෙනසුරාදා සිට සෑම සෙනසුරාදාවකම හවස 5 සිට 6 දක්වා නෙත් FM රේඩියෝවෙන් විකාශය වනවා. පසුගිය වසරේදී මෙන්ම ඔබ හොදින් දන්නා ප්‍රවීන දේශක සරත් ආනන්ද ගුරුතුමා විසින්  මෙම වැඩසටහන මෙහෙයවනු ලබන අතර දීර්ගතම

from GOSSIP NEWS https://ift.tt/2AUBmNv
via https://tamil244.blogspot.com/

No comments