රාජිත සොයා CID ය බත්තරමුල්ලට යයි

Share:
හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස අධිකරණය කළ දැනුම් දීම අනුව ඔහුගේ බත්තරමුල්ලේ නිවසට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ගොස් ඇති බව වාර්තා වෙයි.

from GOSSIP NEWS https://ift.tt/3fHFPmt
via https://tamil244.blogspot.com/

No comments