මේජර් ජෙනරාල් සංජීව මුනසිංහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ධුරයට ?

Share:
සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ලෙස මේජර් ජෙනරාල් සංජීව මුනසිංහ මහතා පත් කිරීමට නියමිත බව ආරංචි මාර්ග සඳහන් කරයි. ඔහු යුද හමුදා වෛද්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සහ යුද හමුදා වෛද්‍ය බලකායේ බලකාධිපති නිලධාරියා වේ. 1960 ජනවාරි 29 වන දින ඔහු උපත ලැබු අතර, කළුතර ඥානෝදය විද්‍යාලයෙන් කළුතර සහ තිස්ස විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබීය.  උසස් පෙළ සමත් වූ පසු ඔහු රුහුණු විශ්ව

from GOSSIP NEWS https://ift.tt/2SPf19Z
via https://tamil244.blogspot.com/

No comments