කොරෝනා වසංගතය අවසන් වුවත් ලෝකයට වෙන දේ ලෝක සෞඛ්‍ය සංවිධානය කියයි

Share:
කොවිඩ්-19 වසංගතය අවසන් වූ වහාම ලෝකයට පෙර පරිදි ජන ජීවිතය සාමාන්‍ය තත්ත්වයට පත්වීමට නොහැකි වේවි යැයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ටෙඩ්‍රොස් අද්නාම් ගෙබ්‍රෙයෙසස් අනතුරු ඇඟවයි. "කෝවිඩ් -19 වසංගතය අවසානයේදී පසුබසිනු ඇති. නමුත් සුපුරුදු පරිදි ජන ජීවිතය සාමාන්‍ය තත්ත්වයට පත්වීමට නොහැකි වනු ඇති. මෙහිදී අප දිගටම භීතියට අරමුදල් සැපයීමට ඉක්මන් නොවී, ඉදිරි සූ

from GOSSIP NEWS https://ift.tt/3ftQph1
via https://tamil244.blogspot.com/

No comments