ජනපතිගෙන් ජනතාවට විශේෂ පණිවුඩයක්

Share:
තම මාධ්‍ය අංශය බවට හඟවමින් සාවාද්‍ය පුවත් කිහිපයක් සමාජ මාධ්‍ය පිටුවළ පළකර ඇති බවත් එම ක්‍රියා තරයේ හෙළා දකින බවත් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ෆේස්බුක් පිටුවෙන් සඳහන් කරයි. 'මහජනතාව වෙත කරන කෙරෙන විශේෂ නිවේදනයයි' යනුවෙන් සඳහන් කරමින් එම නිවේදනය නිකුත් කර ඇති අතර තම නිල වෙබ් අඩවි හා සමාජ මාධ්‍ය පිටුවල පළකරන තොරතුරු පමණක් පරිශීලනය කරන ලෙසද ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටියි.

from GOSSIP NEWS https://ift.tt/2WsqHSz
via https://tamil244.blogspot.com/

No comments