කොරෝනා ආසාදනය වී පූර්ණ සුවය ලැබූ ප්‍රථම නාවික හමුදා නිළධාරියා රෝහලෙන් පිටවෙයි

Share:
2020 අප්‍රේල් මස 25 වන දින කොවිඩ් - 19 ආසාදිතයෙකු වශයෙන් හදුනා ගැනීමෙන් පසුව අයිඩීඑච් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි නාවික හමුදා පුද්ගලයා ප්‍රතිකාර ලබාදීමෙන් අනතුරුව පූර්ණ සුවය ලබා ඊයේ ( 03)  වන දින රෝහලින් මුදා හැරීමට කටයුතු කර ඇත. ‍මෙම නාවික පුද්ගලයා 2020 අප්‍රේල් මස 22 වන දින සිට නිවාඩු මත සිටියදී 2020 අප්‍රේල් මස 25 වන දින රත්නපුර රෝහල වෙත ඇතුලත් කර පීසීආර් පර

from GOSSIP NEWS https://ift.tt/3fg1WAg
via https://tamil244.blogspot.com/

No comments