මැදමුලන මංසන්ධියේ පිහිටි උප තැපල් කාර්යාලය සොරු බිද ඇතැයි පොලිස් ආරංචි මාර්ග පවසයි. පසුගිය ඇදිරි නීතය ක්‍රියාත්මක වු කාලය තුළදි උප තැපල් කාර්යාලයේ ජනේලයක් ගලවා උප තැපල් කාර්යාලයට ඇතුළු වු සොරුකු එහි ඇති සේප්පුවද කඩන්නට උත්සාහ ගෙන ඇති බවත් එම ආරංචි මාර්ග වැඩි දුරටත් සදහන් කරයි. ඇදිරි නීතිය අවසන් වූ ඊයේ (11) දින උප තැපල් කාර්යාලය විවෘත කිරීමෙන් අනතුරුව උප තැපල් කාර්යාලයට සොරකු ඇතුළුවී
from GOSSIP NEWS https://ift.tt/2zwtbpI
via https://tamil244.blogspot.com/
No comments