මැතිවරණය පැවත්විය හැකි බව අනිල් ජාසිංහ දැනුම් දෙයි

Share:
මැතිවරණ ක්‍රියාදාමය ආරම්භ කළ හැකි බවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ මහතා ජනාධිපති ලේකම්වරයාට දැනුම් දී තිබෙන බව ජනාධිපති නීතීඥ රොමේෂ් ද සිල්වා මහතා අද (22දා) ශ්‍රේෂ්ඨාධිකරණ පංච පුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ පැවැසීය. ඒ මැතිවරණය සම්බන්ධයෙන් ඉදිරිපත්ව ඇති පෙත්සම් පස්වැනි දිනයටත් විභාගයට ගැනීමෙන් අනතුරුවය. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා එසේ පවසා තිබියදී මැතිවරණ කොමිසම

from GOSSIP NEWS https://ift.tt/2Tu0DEE
via https://tamil244.blogspot.com/

No comments