'සිනමාවේ පෙම්වතා' ලෙස ප්‍රේක්ෂකාදරයටපත් තිස්ස විජේසුරේන්ද්‍ර දිවි ගමනට සමුදෙයි

Share:
සිංහල සිනමාවේ ප්‍රතිභා පුර්ණ රංගන ශිල්පියෙක් වන තිස්ස විජේසුරේන්ද්‍ර මහතා අද (11) අභාවප්‍රාප්තවි තිබෙනවා.  මහරගම අපේක්ෂා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඒ මහතා මියගොස් ඇති අතර මියයන විට ඔහු 71 වන වියේ පසුවුනා. 1949 වසරේදී උපත ලැබූ ඔහු කොළඹ නාලන්දා විද්‍යාලයෙන් අද්‍යාපනය ලබා උසස් පෙළ විභාගයද ඉහළින් සමත්ව තිබුණේ වෛද්‍ය අධ්‍යාප

from GOSSIP NEWS https://ift.tt/2WFDgZy
via https://tamil244.blogspot.com/

No comments