ඉදිකරන්න යන විශාලම ක්‍රිකට් ක්‍රීඩාංගණය ගැන මහේල විමතියෙන්

Share:
මෙරට විශාලතම ක්‍රිකට් ක්‍රීඩාංගනයේ ඉදිකිරීම් ආරම්භ කිරීමට සියල්ල සූදානම් බව අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා. හෝමාගම දියගම ප්‍රදේශයේ ඉදිවන ලංකාවේ විශාලතම ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනය ඉදි කිරීමට යෝජිත භූමි ප්‍රදේශයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වෙමිනුයි අමාත්‍යවරයා මේ බව සදහන් කළේ. ඉදිකරීම් නවතා දමා තිබූ මෙම ක්‍රිකට් ක්‍රීඩාංගනයේ කටයුතු ආරම්භ කි

from GOSSIP NEWS https://ift.tt/3bzPCYE
via https://tamil244.blogspot.com/

No comments