කොරෝනා තුරන් කළ යුරෝපයේ පළමු රට බවට ස්ලෝවේනියාව පත්වෙයි

Share:
කොරෝනා වසංගතය අවසන් කළ බව ස්ලෝවේනියාව නිවේදනය කරනවා. කොරෝනා වසංගතය අවසන් බවට නිවේදනය කළ ප්‍රථම යුරෝපීය රට වන්නේ ස්ලෝවේනියාවයි. පසුගිය දෙසතියක කාලය තුළ දිනකට වාර්තා වන කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 7 කට වඩා අඩු අගයක් ගැනීම නිසා එය තවදුරටත් සිය රට තුළ වසංගතයක් නොවන බවයි ස්ලෝවේනියා රජය පවසන්නේ. යුරෝපය තුළ විශිෂ්ටතම වසංගත පාලන ක්‍රම වේදය තම රට තුළ තිබූ බව ස්ලෝවේනියා අග්‍රාමාත්&zwj

from GOSSIP NEWS https://ift.tt/2WD14hG
via https://tamil244.blogspot.com/

No comments