මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් වැඩි පිරිසක් බස්නාහිර පළාතේ - ඇබ්බැහිවූවන් මුදවා ගැනීමට විශේෂ වැඩසටහනක්

Share:
මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් වැඩි පිරිසක් බස්නාහිර පළාතේ සිටින බව අනාවරණය වී තිබෙනවා. එම සංඛ්‍යාව 65,000 කට අධික බවයි සඳහන් වන්නේ. ඒ අනුව සෞඛ්‍ය අමාත්‍යාංශය සහ අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය එක්ව මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් ඉන් මුදවා ගැනීම සඳහා විශේෂ වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා. කොළඹ දිස්ත්‍රික්කය කේන්ද්‍ර කර ගනිමින් මෙම වැඩසටහන ආරම්භ කර ඇති අතර&n

from GOSSIP NEWS https://ift.tt/3dWBt9h
via https://tamil244.blogspot.com/

No comments