කොවිඩ්-19 වසංගතයට එරෙහිව ඉදිරි දින 30 තුළ විශාල වශයෙන් සැලකිය යුතු දියුණුවක් සඳහා කැප නොවන්නේ නම් ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් එක්සත් ජනපද අරමුදල් ස්ථිරවම කපා හැරීමක් සහ එක්සත් ජනපද සාමාජිකත්වය නැවත සලකා බැලීමක් සිදුකරන බවට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ලෝක සෞඛ්‍ය සංවිධානයට තර්ජනය කර තිබේ. ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ටෙඩ්‍රොස් අද්නාම් ගෙබ්‍රෙයෙසස් වෙත ලිපියක් යවම
from GOSSIP NEWS https://ift.tt/2ZgtkIR
via https://tamil244.blogspot.com/
No comments