තම දරුවන් දෙදෙනා එංගලන්තයේ සිට පැමිණියේ නොමැති බවත් එම පුවතේ කිසිදු සත්‍යතාවක් නොමැති බවත් හිටපු මහ බැංකු අධිපතිවරයකු වූ අජිත් නිවාඩ් කබ්‍රාල් මහතා පවසයි සිය ෆේස්බුක් පිටුවේ සටහන්ක් පළ කරමින් ඔහු මේ බව කිය තිබේ. පසුගියදා එංගලන්තයේ සිට පැමිණි ඇතැම් ශ්‍රීලාංකිකයින් කටුනායක ගුවන් තොටුපලේදී නොසන්සුන් අයුරින් හැසිරී තිබූ අතර ඒ අජිත් අජිත් නිවාඩ් කබ්‍රාල් මහතාගේ පුත
from GOSSIP NEWS https://ift.tt/2L5DTGk
via https://tamil244.blogspot.com/
No comments