කොරෝනා පසුපස එන ”කවසකි” රෝගය ලංකාවෙත් - කුඩා ළමුන් අතර ව්‍යාප්තවීමේ වැඩි ප්‍රවනතාවයක්

Share:
කොවිඩ් 19 වෛරසය සමග ලොව රටවල් කිහිපයක කුඩා දරුවන් අතර වාර්තා වූ “කවසකි” රෝගය මෙරට ද පවතින බව කොළඹ ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා ප්‍රකාශ කරනවා. වයස අවුරුදු 5 ට අඩු දරුවන්ට මෙම මෙම රෝග තත්වය බලපාන බැවින් දෙමාපියන් හොද අවබෝධයකින් ඒ සම්බන්ධයෙන් කටයුතු කළ යුතු බවයි  ඔහු පෙන්වා දෙන්නේ. දින 05 කට වඩා වැඩි කාලයක් උණ, සිරුරේ රතු ලප ඇතිවීම, බෙල්ලේ වසා ගැටිති ඉදිමීම,

from GOSSIP NEWS https://ift.tt/2WUf6f6
via https://tamil244.blogspot.com/

No comments