හෙට සිට ඇඳිරි නීතිය ලිහිල් වුනත් සාමාන්‍ය මගීන්ට පොදු ප්‍රවාහනය සීමා වෙයි

Share:
කොවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් පනවා තිබූ ඇඳිරි නීතිය හෙට (11) සිට ලිහිල් කිරීමට නියමිතව තිබුණද පොදු ප්‍රවාහන සේවාවන් හරහා සාමාන්‍ය ජනතාව අත්‍යාවශ්‍ය නොවන කටයුතු සඳහා යොමුවිය හැකි බැවින් හෙට සිට තවත් සති දෙකක් යන තෙක් ඔවුන් සඳහා ප්‍රවාහණ පහසුකම් නොසලසන ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් අමාත්‍ය මහින්ද අමරවීර වෙත උපදෙස් ලබා දී තිබෙනවා. ඒ පො

from GOSSIP NEWS https://ift.tt/3dx7pB3
via https://tamil244.blogspot.com/

No comments