මුහුදු මහා විහාරයේ ඉඩම් රැකගන්න ගිය නිළධාරින්ට එරෙහිව පොතුවිල් පොලීසියෙන් පරීක්ශණයක්

Share:
පොතුවිල් මුහුදු මහා විහාරයට අයත් භූමියේ අනවසරයෙන් අල්ලා ගෙන කණු ගසා තිබු ප්‍රදේශයක, පුරා විද්‍යා හා වෙරළ සංරක්ෂණ නිලධාරින් විසින් පොලිස් ආරක්ෂාව ද සහිතව එම කණු ඉවත් කිරීමෙන් පසු පොතුවිල් පොලිසිය එම කණු ඉවත් කළ පුරා විද්‍යා හා වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරින්ට එරෙහිව විමර්ශනයක් ආරම්භ කර ඇතැයි පරිසර අමාත්‍යංශයේ ඊයේ (13) පැවති රැස්වීමක දී හෙළි විය. පොතුවිල් මුහුදු මහා විහා

from GOSSIP NEWS https://ift.tt/3cvRnar
via https://tamil244.blogspot.com/

No comments