කොවිඩ් 19 වසංගතය පැතිර යමින් පවතින කුවේට්හි රැදී සිටින ශ්‍රී ලාංකිකයින් තවදුරටත් මෙරටට ගෙන්වාගැනීම සම්බන්ධයෙන් එරට තානාපති අංශ සමඟ සාකච්ජා කරමින් සිටින බව විදේශ සබදතා අමාත්‍යාංශය පවසයි. කෙසේ වෙතත් විදෙස් රටවල රැදී සිටින ශ්‍රීලාංකිකයින් මෙරටට ගෙන්වා ගැනිමේ ක්‍රමවේදය සම්බන්ධයෙන් අද (27) දින රජය අවසන් සාකච්ඡාවක් පැවැත්වීමට
from GOSSIP NEWS https://ift.tt/2X58Wsy
via https://tamil244.blogspot.com/
No comments