කොරෝනා වෛරසය ආසාධනය වී ඊයේ (05) දින ජිවිතක්ෂයට පත්වූ මෝදර ප්‍රදේශයේ පදිංචි කාන්තාව මාසයකට ආසන්න කාලයක් රෝග ලක්ෂණ පෙන්නුම් කර තිබියදීත් ප්‍රතිකාර ලබාගැනීමට කටයුතු නොකර ඇති බව වාර්තා වනවා. එම කාන්තාව ඉකුත් අප්‍රේල් මස 26 වෙනිදා ඇතිවූ ශ්වසන ආබාධයක් හේතුවෙන් එලිහවුස් ප්‍රදේශයේ පිහිටි පුද්ගලික රෝහලකින්ද ප්‍රතිකාර ලබා ගෙන ඇති බවයි අනාවරණය වී ඇත්තේ. එලෙස ප්‍රතිකාර ලබා ගනු
from GOSSIP NEWS https://ift.tt/2Wu34I1
via https://tamil244.blogspot.com/
No comments