කොරෝනාවට මේ වසර අග වන විට එන්නතක්

Share:
කොරෝනා වයිරසය’ හෙවත් ‘කොවිඩ්-19’ ගෝලීය වසංගතයෙන් හේතුවෙන් ඇමෙරිකා එක්සත් ජනපදයේ 100,000කට ආසන්න පිරිසක් මරණයට පත්වනු ඇතැයි එරට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පැවැසීය. මේ වසර අවසානය වනවිට නව කොරෝනා වයිරසය පාලනය කළ හැකි නව එන්නත් නිපදවීමට හැකියාව ලැබෙනු ඇතැයි ද හෙතෙම කීය. ඇමෙරිකා එක්සත් ජනපදයේ ‘ෆොක්ස්’ පුවත් නාලිකාව සමඟ පැය දෙකක සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඇමෙරිකාන

from GOSSIP NEWS https://ift.tt/2yiZiJB
via https://tamil244.blogspot.com/

No comments