මාලිගාවත්ත ප්‍රදේශයේ සිදුවු තෙරපීමකින් කාන්තාවන් තිදෙනකු මිය ගොස් ඇති බව පොලිසිය පවසයි. තවත් කාන්තාවන් සිව් දෙනකු තුවාල ලබා ඇති බවද වාර්තා වේ. ධනවතෙකු විසින් මුදල් ආධාර බෙදා දීමට යාමේදී ඇතිවූ තෙරපීමකින් මෙම කාන්තාවන් තිදෙනා මියගොස් තිබේ. මේ සම්බන්ධයෙන් 4 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
from GOSSIP NEWS https://ift.tt/2ZpwCty
via https://tamil244.blogspot.com/
No comments