කොරෝනා වෛරසය ආසාධනයට ලක්වූ පුද්ගලයින්ගේ ශුක්‍රාණු තරල තුල එම වෛරසය පවතින බව විද්‍යාඥයින් පිරිසක් අනාවරණය කර ගෙන තිබෙනවා. මෙම සොයා ගැනීමත් සමග කොරෝනා වෛරසය ලිංගිකව සම්ප්‍රේෂණය වීමේ හැකියාවක් පවතින බවට මත පලවී ඇති අතර ඒ සම්බන්ධයෙන් විද්‍යාඥයින් මේ වන විට පර්යේෂණ අරඹා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියේ. චීනයේ කොරෝනා වෛරසය උග්‍රව ව්‍යාප්ත වෙමින් පැවති
from GOSSIP NEWS https://ift.tt/2SLCRUq
via https://tamil244.blogspot.com/
No comments