කුවේටයේ සිටින ලාංකිකයින් විශාල පිරිසකට කොරෝනා : සිව් දෙනෙක් මිය ගිහින්

Share:
    වීසා රහිතව නීති විරෝධිව කුවේට් රටේ රැඳී සිටින සහ එරට රැකියාවල නිරත ශ්‍රී ලාංකිකයන් විශාල පිරිසක් මේවනවිට කොරෝනා වෛරසයට ගොදුරුව ඇති බවත් සිවු දෙනෙක් මියගොස් ඇති බවත් කුවේට් ශ්‍රී ලංකා එකමුතු සංවිධානය පවසයි. එරට ෆර්වානියා , අහමදි , හවාලි , ජහරා සහ කුවේට් සිටි යන ප්‍රදේශ වල රැදී සිටින ශ්‍රී ලාංකිකයන් විශාල පිරිසක් මෙසේ කොරෝනා වෛරසයට ගොදුරු වී සිටින බවත් මේවනවි

from GOSSIP NEWS https://ift.tt/2X7o7BQ
via https://tamil244.blogspot.com/

No comments