හිරේ සිටින පාතාල ලොක්කෙකුගේ ගෝලයෙක් ජාවාරම මෙහෙයවලා : පෙරේදා හමුවූ කුඩු තොගය ගැන තවත් විස්තර එළියට

Share:
මෙරට ගොඩබිමදී සොයාගත් දෙවැනි විශාලතම හෙරොයින් තොගය රාගම ප්‍රදේශයේදී පෙරේදා (14) රාත්‍රියේ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් අත්අඩංගුවට ගනු ලැබුවේය. පොලිසිය පැවසුවේ හෙරොයින් කිලෝ ග්‍රෑම් 225 යි ග්‍රෑම් 969ක් මෙලෙස අත්අඩංගුවට ගත් බවයි. ඇෆ්ගනිස්ථාන සහ ඉරාන දේශ සීමාවේ සිට මුහුදු මාර්ගයෙන් දිවයිනේ දකුණු මුහුදු තීරයට රැගෙන එනු ලැබූ හෙරොයින් තොගයක් මෙලෙස ජාවාරම්ක

from GOSSIP NEWS https://ift.tt/2X3R3t9
via https://tamil244.blogspot.com/

No comments