දකුණු කොරියාවේ රැකියා වලට යන්න සිටි අයට සිදුවන දේ

Share:
දකුණු කොරියාවේ නව රැකියාලාභී ශ්‍රී ලාංකිකයන් 6000 කට ආසන්න සංඛ්‍යාවකට කොරියාව බලා විදේශ ගතවීම ජුනි මාසය දක්වා කල් යනු ඇතැයි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය ප්‍රකාශ කරනවා. ඒ් අනුව දකුණු කොරියාව බලා පිටත්ව යාමට නියමිතව සිටි නව රැකියාලාභීන් 5000 ක් සහ ගිවිසුම්ගත 1000 ක පිරිසකට මෙම තත්ත්වය උදා වී තිබෙනවා. එසේම දකුණු කොරියාව විසින් පැනවීමට නියමිත නව සෞඛ්‍ය රෙගුලා

from GOSSIP NEWS https://ift.tt/2xugnzN
via https://tamil244.blogspot.com/

No comments